සුරඟන සළු (දෙවන කොටස )


sinhala; sinhala erotica; sinhala stories; sinhala novels; surangana salu; rashni;

II

ඊලඟ දවස් කීපයේ මට හොඳටම වැඩ, අළුත් ප්‍රොජෙක්ට් එකකට ඩොකියුමන්ට්ස් ලෑස්ති කරන්න. වෙන වල්පල් කතා කරන්න වෙලාවක් තිබ්බේම නෑ. දවසක් මම වැඩ කර කර ඉන්න ගමන් ඇස් කොනින් දැක්කා වෙනුර මගේ දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවේ මොනව හරි කියන්න හදනවා කියලා. ඒත් මම ඔලුව උස්සලා බලනකොට වෙනුර අහක බලාගෙන. දෙතුන් සැරයක් මේ දේ උනා. ටික වෙලාවකට පස්සේයි මට තේරුනේ..මොකක්ද මේ කියලා…මම ඇඳලා හිටියේ ශෝර්ට් ස්කර්ට් එකක්. වැඩ ගැන කල්පනාවෙන් හිටපු නිසා මටත් නොදැනිම ස්කර්ට් ඒක් ටිකක් උඩට ඇවිල්ලා. මේසේ යටින් වෙනුරට මගේ කකුල් පේනවා. ඒක පාරටම ස්කර්ට් එක පහලට ඇද ගන්න අත ගියත්, ආයේ හිතුනා වෙනුරට ලැජ්ජා හිතෙයි කියලා. ඒක නිසා චුට්ට වෙලාවක් නොදන්නවා වගේ ඉඳලා පුටුවෙන් නැගිටලා ගිහිල්ලා, ආපහු ස්කර්ට් එක හරියට හදාගෙන ඉඳ ගත්තා.

සැරෙන් සැරේට වෙනුරගේ ඇස් මගේ මේසේ යටින් එහේ මෙහේ දුවන හැටි මම බලාගෙන හිටියේ හිත යටින් හිනා වෙවී. “ඉන්නවකො වෙලාවක් එනකම්..මම ඔයාව අල්ල ගන්න….” මම හිතුවා….

ඊලඟ සුමානේ අපිට ආයෙත් වැඩ අඩු උනා. ඊලඟ දවසේ කාවින්දිගේ බර්ත් ඩේ එක කියලා වෙනුර කිව්වා. එයාට ප්‍රසන්ට් එකක් ගන්න ඕනේ කියලත් කිව්වා..

“ඔයා හිතුවද මොනවද ගන්නේ කියලා ?” මම ඇහුවා.

“මම දෙන්න කැමති දේවල් එයා ගන්න කැමති නෑනේ…” වෙනුර කට ඇද කලා

“හි හි ඔයා කැමති ඒවා දුන්නොත් ඒ ළමයට හාර්ට් ඇටෑක් එකක් හැදෙයි…මම කියන්නද එක පාරට ඒ ළමයව බය කරන්නේ නැතුව ශෝ(ර්)ට් ෆ්‍රොක් එකක් හරි ශෝ(ර්)ට් ස්කර්ට් එකක් හරි අරගෙන දෙන්න..”

“මමත් ඒක හිතුවා..ඒත් මට හරි සයිස් එකට ඇඳුම් ගන්න තේරෙන්නේ නෑ..එයාව එක්කරගෙන ගියොත් කීයටවත් ඒ වගේ එකක් ගන්න දෙන්නේ නෑ..”

“…හැබැයි ඔයා ශොප් එකකට ගිහිල්ලා ඒයාගේ සයිස් එක කිව්වොත් එයාලා හොයල දෙයි හරියන එකක්..”

“ඔව් ට්‍රයි කරල බලනවා….” වෙනුර කල්පනා කරන්න ගත්තා..හිතන්නත් කලින් මගේ කට ඉස්සර උනා..”මේ..ඔයාට ඕනේ නම් හෙල්ප් එකක් දෙන්න පුලුවන්..මමත් අද හවස ***** එක පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ..” මම කිව්වේ බොරුවක් නෙවෙයි…ඒත් යන්න ප්ලෑන් කරගෙන හිටියේ අයන්තිත් එක්ක..

“මරුනේ…මමත් මේ ඔයාගෙන් අහන්න බැරුව හිටියේ…අවුලක් නැත්නම් ලොකු උදව්වක්….” ඉබ්බා ඇන්නෑවේ කියගෙනම වතුරට පැන්නා..
දැන් ඉතින් අයන්තිව හලන්න වෙනවා..වෙනුරත් එක්ක ඒ පිස්සු කේස් එක ලඟට යන්න බෑ…මම SMS එකක් දාලා අයන්තිට කිව්වා හදිසි වැඩ වගයක් නිසා ඕෆ් වෙන්න පරක්කු වෙනවා, ඒක නිසා හෙට ශොපින්ග් යමු කියලා…

වෙනුරත් එක්ක එලියට බැස්සේ කවුරුත් දකියිද කියන දෙගිඩියාවෙන්. කොහොමෙන් කොහොමෙන් හරි අපි දෙන්නා ****** එකට ගිහිලා ඇඳුම් තෝරන්න ගත්තා..ඉස්සෙල්ලාම කාවින්දිට ගවුමක් තොර ගත්තා…චූටි මල් තියෙන ලස්සන කොට ගවුමක්. වෙනුර ඒකට තමයි කැමති උනේ. ඊට පස්සේ මට ඕනේ කරන කෑලි බෑලි ටිකක් හොයා ගන්න රවුමක් ඇවිද්දා..අන්ඩර්වෙයර්ස් සෙක්ෂන් එක ලඟදි මම වෙනුරට ඇඟිල්ලෙන් ඇන්නා…”අන්න ඔයාගේ ආස ජාති තියෙනවා..” මිනිහගේ කන් දෙක රතු උනා..

“එනවද බලන්න යන්න..”

“පිස්සුද නෙතාරා..ඔයාට ඕනෙ නම් ගිහිල්ලා එන්න…..මම මෙතන ඉන්නම්”

“ලැජ්ජා වෙන්න එපා හලෝ..මගෙත් එක්කනේ යන්නේ…” මම වෙනුරවත් ඇදගෙන එතෙන්ට ගියා. එතන අළුත්ම Lingeris ඇවිල්ලා තිබ්බා…වෙනුරව ඇදගෙන ගියාට මොකද එතෙන ගියාට පස්සේ පිස්සු වැටුනේ මාව. මම ලස්සන ස්ට්‍රින්ග් එකකුයි ඒකට මැච් වෙන බ්‍රෙශියර් එකකුයි ගත්තා..

“ලස්සනයි ද..” මම ඇහුවේ වෙනුරගෙන්..

“මරු…ඔයාට හොඳට තියෙයි…” වෙනුර බග් ගාලා කියපු කතාවට මගේ කට වැහුනා..

“මේක කොහොමද…” ඒ සැරේ මෙන්න වෙනුරත් එකක් පෙන්නනවා…ලස්සන සුදු ලේස් ස්ට්‍රින්ග් එකක්.. පිටිපස්සට හීනි නූලක් විතරයි.

“හි..හි…ඒක නම් ඇන්දා..නෑ කියලා වැඩි වෙනසක් නෑ…..හැබැයි හරිම ලස්සනයි..ඉතින් ඕක අරන් දෙන්නකො අරයට.. ”

“වැඩක් නෑ නේ….”කියලා වෙනුර ඒක ආපහු දැම්මා”

“ඔයා ඕක අරගෙන තියා ගන්න..පස්සේ කාලෙක හරි දෙන්න පුලුවන්නේ…”

“වැඩක් නෑ නෙතාරා…මම දන්නවා..එයා කවදාවත් ඕවා අඳින්නේ නෑ…”

“අයියෝ…ඔයා හරිම නෙගටිව් නේ…ඉන්න මම අරන් දෙන්නම්” කියලා මම ඒක ගත්තා

“නෑ.. නෑ…මම ගන්නම්” කියලා වෙනුර ඒක අරගත්තා..

“වෙනුර…මොනව හරි බීලම යමු අනේ..මට හරිම තිබහයි..” එලියට ඇවිල්ලා අපි දෙන්නා සොෆ්ට් ඩ්‍රින්ක්ස් දෙකකුත් අරගෙන ඉඳ ගත්තා..වැඩි කතා බහක් නැතුව වෙනුර හිටියේ වෙන ලෝකෙක..

“මොනවද හලෝ කල්පනා කරන්නේ…..”මම වෙනුරගේ කකුලට පයින් ඇන්නා. මිනිහා මොනවද කියන්න වචන හෙව්වා..අර ස්ට්‍රින්ග් පෑන්ටි එක තිබ්බ බෑගේ එක අතට ගත්තා..

“නෙතාරා…මේක ඔයා ගන්න. මේක කාවින්දිට දෙන්න බෑ..දුන්නත් එයා ඒක විසි කරලා දායි…”

“පිස්සුද ලමයෝ…මට ඕක ගන්න බෑ..”

“ප්ලීස් නෙතාරා..මගෙන් ප්‍රසන්ට් එකක් කියල හිතලා ගන්න..”මාව හොල්මන් උනා..

“වෙනුර…” මම සීරියස් බැල්මක් දැම්මා..”ඔයාට තේරෙනවනේ…මට ඔයාගෙන් මේ වගේ ප්‍රසන්ට් එකක් ගන්න බෑ කියලා..අනික ඇයි ඔයා මට ප්‍රසන්ට් එකක් දෙන්නේ…?”

වෙනුරගේ මූණ ලැජ්ජාවෙන් රතු උනා..මිනිහා මගේ ඇස් මග ඇරලා ඈත බැලුවා..

”I’m sorry..Please don’t misunderstand Nethara….ඔයා මට උදව් කරපු නිසයි මම එහෙම කිව්වේ..”

“අපි යමු…..” මම නැගිට්ටා.

බස් හෝල්ට් එකට එනකම් අපි දෙන්නා කතාවක් නැතුව ආවා..”මම මෙතනින් බස් එක ගන්නවා…….. වෙනුර හෙට ඔෆිස් එනව නේ….” මම වෙනුර දිහා බැලුවා..
එයාගේ මූණ කළු වෙලා, මැල වෙලා. මූණේ තිබ්බේ අසරණ පාටක්

“මේ ..මොකද ? ඔයාට දුක හිතුනා නේද ? ” මම වෙනුරගේ ඇස් දෙකට එබුනා..

“ඔයා මගෙත් එක්ක තරහද ?…” වෙනුර ඇහුවේ බිඳිච්ච් හඬකින්.

මට දුක හිතුනා…”ඔව් මම තරහයි…” එහෙම කියලා..වෙනුරගේ අතේ තිබ්බ බෑග් එක අරගෙන ඒකෙන් එයා මට දෙන්න හදපු පෑන්ටි එක අර ගත්තා.”තෑන්ක්ස්…බායි…” කියලා මම එතන නවත්තලා තිබ්බ බස් එකට නැග්ගේ වෙනුර දිහා බලන්නෙවත් නැතුව. උනේ මොකක්ද කියලා තේරුම් ගන්න දඟලන වෙනුරව මම දැක්කේ බස් එකේ ජනේලෙන්.

මටම හිතා ගන්න බෑ මම ඒ කලේ මොකක් ද කියලා. “කමක් නෑ මම මේක අඳින්න යන්නේ නෑ නේ. ඔය කොහේ හරි මුල්ලකට දාලා තියනවා..” මම හිත රවට්ට ගන්න හැදුවා..ගෙදරට එනකල්ම වෙනුරගේ මූනේ තිබ්බ දුක හිතෙන බැල්ම අමතක කරන්න බැරි උනා.

ගෙදරට ගොඩ වෙනකොට හිතේ තිබ්බේ බර පාළු ගතියක්. වජිර තව දවස් කීපෙකට එන්නේ නෑ. තේ එකක් හදාගෙන ඇඳුම් පිටින්ම ඇඳේ ඇල උනා. අයන්තිට කතා කරන්න ඕනේකම තිබ්බත් හිත ඒකට අදි මදි කලා. මේ දේවල් විහිළු වලට වැඩිය දුර දිග යන දේවල් කියලා..හිත මට බණ කියන්න ගත්තා…

ටික වෙලාවකට පස්සේ නැගිටලා වොෂ් එකක් දා ගත්තට පස්සේ මහන්සි ගතිය මග ඇරිලා හිත ටිකක් සැහැල්ලු උනා. අයන්තිය කතා කලත් අල්ල ගන්න බැරි උනා. ‘මට බැන බැන වෙන කාත් එක්ක හරි ශොපින් කරනවා ඇති. වජිරගෙන් SMS එකක් ආවා දැන් ඉන්නේ හොටේල් රූම් එකේ..තව ටිකකින් පාර්ටි එකක් තියෙනවා, ඒකට යනව කියල. මම ඒකට රිප්ලයි කරන්නවත් කරදර උනේ නෑ. එයාලගේ පාර්ටීස් ගැන මම හොඳට දන්නවා..

මම අළුත් ඇඳුම් ටික එලියට ගත්තා..වෙනුර දීපු එක බෑගේ එකේම තියෙන්න ඇරියා. මම හිතා ගත්තා ඒක අල්ලන්නෙවත් නෑ කියලා. ඒත් ඒකට වැඩි ආයුෂ තිබ්බේ නෑ..අනිත් ඇඳුම් බලලා ඉවර උනාට පස්සේ මට ඒක එලියට ගන්නේ නැතුව ඉන්න බැරි උනා. ස්ට්‍රින්ග් පෑන්ටි එක එලියට අරගෙන ඇඳ උඩ තියලා හැඩ බැලුවා. ඇඟිලි තුඩු වලින් පිරිමැද්දා. හරිම සිනිඳුයි. මේක ඇඳල බලනවද නැද්ද..? හිත දෙපැත්තට ඇද ඇද හිටියා..

“what the hell……මේච්චර මොනව හිතන්නද..?” මම නැගිටලා ඇඳගෙන හිටපු අඳුම් ගලවලා දැම්මා. ස්ට්‍රින්ග් එක අරගෙන ඇඳ ගත්තා. කණාඩිය ඉස්සරහට ගිහිල්ල හැඩ බැලුවා. ඉණ වටෙන් ඉස්සරහට ආපු චූටි ලේස් තීරු දෙකකින් ඉස්සරහ යන්තමින් වැහිලා තිබ්බා. ඒ දෙක හීනි නූලක් වෙලා පිටිපස්සෙන් උඩට ගියා. පිටි පස්සෙන් බලනකොට පෑන්ටියක් ඇඳල කියලා පේන්නෙවත් නැති තරම්. මේතරම් චූටි ස්ට්‍රින්ග් එකක් මම ඇන්දමයි.
කණ්නාඩියෙන් පේන මගේම ඇඟ මගේ හිත ඇවිස්සුවා. ඇඟිලි තුඩු පෑන්ටි එකේ පහස විඳගෙන ඇදුනේ..කෑදර කමෙන් වගේ. උණුසුම් හැඟීම් ඇඟ පුරා දුවන්න ගත්තා…”අනේ වජිර..මට ඕනේ කොයි වෙලාවකවත් ඔයා මගේ ලඟ නෑනේ..” හිත අඬා වැටුනා..හැමදාම පුරුදු විදිහට මම ඒවා යටපත් කර ගත්තා..ඒ වෙනුවට මම වෙනුර ගැන හිතුවා..
වෙනුර මොනව කරනව ඇද්ද.. ? එයා දන්නවනම් එයාගේ තෑගග මම ඇඳගෙන ඉන්නව කියලා…වෙනත් විදිහක උණුසුමකින් හිත ඇවිස්සුනා…මම ස්ට්‍රින්ග් එක පිටින්ම ඇඳේ පෙරලුනා..ෆෝන් එක අරගෙන වෙනුරට SMS කලා.

“Tnx 4 ur gift. So..cute”

හැරෙන තැපෑලෙන් උත්තර ආවා..”Thx god. I thought u r angry with me. Do u really like it ?”

මමත් හැරෙන තැපෑලෙන්ම උත්තර ලිව්වා..”Yes. I’m wearing it now…”

හිතෙන් බාගයක් පුදුම උනා මම ලියන ඒවා ගැන. ඒකට උත්තර එන්න ටික වෙලාවක් ගියා..මට දැනුනේ කල්පයක් වගේ..

”Wow..I’m trying to imaging u now..”

මගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහුනා..”‍u wish to see me now…?” මම ලිව්වා….

උත්තර ආවෙ විදුලි වේගෙන්……”YES!! ..but i’m not that much lucky..”

එතනින් එහාට කතාව ගෙනියන්න මට බැරි උනා. මොන පැත්තෙන් හිතුවත් පරිස්සමින් ලියන්න පුලුවන් දෙයක් ඔලුවට ආවෙ නෑ..මම සද්ද නැතුව හිටියා…වෙනුරගෙන් වෙන SMS ආවෙත් නෑ..

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: